Showing posts with label බස් අජිත්. Show all posts
Showing posts with label බස් අජිත්. Show all posts

Sunday, May 12, 2013

02. සෑම් සෑර් ගෙ සංගීතේ

සෑම් සෑර් කිවුවම ඉතිං බ්ලොග් ලෝකෙ හැමෝම දන්න බජාර් එකේ රජ බඩුවක්නේ. අභීත සෑර් කෝල් කරාම "හු*තො" කියල බැනපු එකම එකා සෑම් සෑර් වෙන්න ඇති. සෑම් සෑර් විතර බ්ලොග් අවකාසෙ රෙකෝඩ් තියපු මහත්තයෙක් තුන් ලෝකෙම නැතුව ඇති ආයුබොවන්ඩ. සත්තයි බොරු නෙවෙයි කියන්නේ.

මට මතකයි කලකට කලින් කතන්දර ආතගෙ බ්ලොග් එකේමද කොහෙද ඉන්න ඈයො මධ්‍ය නිදහස ගැන කතා කරද්දි "අපේ තාත්තටත් පත්තර ලෑල්ලක් තිබුනා" කියල කමෙන්ට් එකක් දාල සෑම් සෑර් නාගත්තා. (ලිංක් එක තියෙන මහත්තයෙක් මෙතන දැම්ම නම්)

ඊට පස්සෙ ලක ෆ්‍රෑන්ස් ලියන එකා හොයන්න කියල ඒ සෑර් අභීතගෙ ගෑනිට බැනල නමින් කමෙන්ට් එකක් දාල මැකුවා. රට්‍ටු නම් කියන්නෙ ඇනෝ දාන්න ගිහින් සෑම් සෑර් නෝන්ඩි උනා කියල. ඒත් මම නම් හිතන්නෙ නෑ සෑම් සෑර් කවදාවත් එහෙම ඇනෝ දාන කෙනෙක් කියල.

මේ ලඟකදි කතන්දර ආත "කනෙක්ට් ෆෝ" ගේම් එක ගහල ජර්මන් කාරයෙක් පැ‍රැද්දුවා කිවුවම සෑම් සෑර් ඇහුවනේ "ඔව් ඔව් මමත් ගහල තියෙනවා 6ක් තමා කනෙක් කරන්නෙ" කියල. සෑම් සෑර්ට වැරෙදෙන්න විදියක් නැති නිසා මම හිතන්නෙ සුද්දට වැරදෙන්න ඇති ආවුබොවන්ඩ.

අද බ්ලොග් බලන්න ආවම සෑම් සෑර් අදත් රෙකෝඩ් එකක් තියලලුනෙ බොල.

අර අමිල චතුරංග කොලුවා ඩවුන් ටවුන් පල්ස් ද මොකක්ද කෙහෙල්මලක් ගැන ලියල. ඒකෙ ඌ අර "හේ ජිනීවා" සිංදුව කියන අජිත් කුමාරසිරි කොලුව ගැන එහෙම ලියල තිබුනා. අපේ සෑම් සෑර් තමා ඒකට පලවෙනි කමෙන්‍ටුව දාල තියෙන්නෙ.


බස් අජියා කාලයක් හොද තැනක හිටියා. එකම රැල්ලෙ ඉදන් අනා ගත්තා. කිංස්ලියත් ඒකම කරගත්තා..

හොද ලිපියක්.

ජය !

අනේ අර සුධීක සෑර්ට බැනපු ඇනොනිමස් කියන බල්ලා ඇවිත් අපේ අහිංසක මලක් වගේ ඉන්නෙ සෑම් සෑර්ටත් මෙන්න මෙහෙම කියලා.


උඹ මොනවද මේ ලියලා තියෙන්නේ? බස් අජිත්ලා කිංස්ලිලා මතක් උනේ කොහොමද මේ ලිපියෙන්. මට හිනාවෙන්නද අඩන්නද කියල හිතගන්න බෑ. අමිල උඹේ ලිපි කියවන්නේ මේ වගේ උන්. ඩවුන්ටවුන් පල්ස් ගැන නෙමෙයි බස් අජිත්ලා ගැන ලියපන්



මු කවදාවත් හැදෙන්නේ නැති හදන්නත් බැරි විලිලජ්ජාව කියන දේ ගෑවිලාවත් නැති ටොම්බ කබ්බෙකු බව කීමට මේ කමෙන්ටුව තරම් තවත් දෙයක් වේද ? කතන්දරකාරයා වරක් ලංකාවේ පත්තර කලාව ගැන පලකල පොස්ටුවක මුගේ අප්පොච්චිගේ පත්තර ලෑල්ල ගැන ලියන්නට ගොස් මොළ පුංචේ තරම මොනවට පැහැදිලි කලේය.අම්මප අර ලකෆ්‍රාන්ස් මුට කබ්බා කියන එක හොඳ මදිය ...මු ටොම්බ කබ්බෙකි.....


ලංකාවේ පත්තර කලාව කිව්වම මු දන්නේ මුගේ තාත්තගේ පත්තර ලෑල්ල,දේශපාලනය කිව්වම මු දන්නේ ෆොන්සේකා කියන දේශපාලනික නොදරුවව,ඩවුන් ටවුන් ප්ලස් ගැන කියනකොට මු දන්නේ බස් අජිය ගැන හත්වලාමේ නොදන්නා මගුලට එක්කෝ කට නොදා හිටු.දන්නාකොම ප්‍රදර්ශනයට ගිහින් තමුන්ගේ කබ්බභාවය නිරුවත්කර නොගෙන.අර අවුරුදු පටියදාත් නොදන්නා කය්යියක් කියන්න ගිහින් අසුචි කොර ගත්ත .ලැජ්ජා නැති කොමක තරම

විමුක්ති ජයසුන්දරගේ ෆිල්ම් එකකට සුනිල් ටී ප්‍රනාන්දු විචාරයක් ලීවා වගේ කමෙන්ටුවක්.

බලහංකො මේ ගල් කබ්බගෙ කොමෙන්ට් එක.. ටිපිකල් කබු ටෙම්ප්ලේට් එකේ තියෙන්නේ....
හොඳ ලිපියක් ..
එල ලිපිය මචං.. දිගටම ලියහං..
මරු ඕයි..
බූරුවෝ... කටයි පුකයි වහං පලයං මෙතනිං.. මෝඩ මී හරකා.

සෑම්, දකින දකින හැම පෝස්ට් එකටම කියවන්නෙ නැතුව කමෙන්ට් කරා කියල ගූගලා උඹට අහවල් එකක් දෙන්නෙ නෑ. ඒක නිසා අනිත් දවසෙ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාද්දි පොඩ්ඩක් කියවපං.
උඹ මගේ යාලුවෙක් නිසා උඹ මෙහෙම කුජීත වෙනව දැක්කම මට දුකයි. මේ අජිත් කියල කියන්නේ අජිත් කුමාරසිරි. ඉන්ටනෙට් දැන් ලාබෙට තියෙන එකේ ගූගල් කරහංකෝ ගූ නාන්න කලින්.