Showing posts with label කතන්දර. Show all posts
Showing posts with label කතන්දර. Show all posts

Sunday, May 12, 2013

02. සෑම් සෑර් ගෙ සංගීතේ

සෑම් සෑර් කිවුවම ඉතිං බ්ලොග් ලෝකෙ හැමෝම දන්න බජාර් එකේ රජ බඩුවක්නේ. අභීත සෑර් කෝල් කරාම "හු*තො" කියල බැනපු එකම එකා සෑම් සෑර් වෙන්න ඇති. සෑම් සෑර් විතර බ්ලොග් අවකාසෙ රෙකෝඩ් තියපු මහත්තයෙක් තුන් ලෝකෙම නැතුව ඇති ආයුබොවන්ඩ. සත්තයි බොරු නෙවෙයි කියන්නේ.

මට මතකයි කලකට කලින් කතන්දර ආතගෙ බ්ලොග් එකේමද කොහෙද ඉන්න ඈයො මධ්‍ය නිදහස ගැන කතා කරද්දි "අපේ තාත්තටත් පත්තර ලෑල්ලක් තිබුනා" කියල කමෙන්ට් එකක් දාල සෑම් සෑර් නාගත්තා. (ලිංක් එක තියෙන මහත්තයෙක් මෙතන දැම්ම නම්)

ඊට පස්සෙ ලක ෆ්‍රෑන්ස් ලියන එකා හොයන්න කියල ඒ සෑර් අභීතගෙ ගෑනිට බැනල නමින් කමෙන්ට් එකක් දාල මැකුවා. රට්‍ටු නම් කියන්නෙ ඇනෝ දාන්න ගිහින් සෑම් සෑර් නෝන්ඩි උනා කියල. ඒත් මම නම් හිතන්නෙ නෑ සෑම් සෑර් කවදාවත් එහෙම ඇනෝ දාන කෙනෙක් කියල.

මේ ලඟකදි කතන්දර ආත "කනෙක්ට් ෆෝ" ගේම් එක ගහල ජර්මන් කාරයෙක් පැ‍රැද්දුවා කිවුවම සෑම් සෑර් ඇහුවනේ "ඔව් ඔව් මමත් ගහල තියෙනවා 6ක් තමා කනෙක් කරන්නෙ" කියල. සෑම් සෑර්ට වැරෙදෙන්න විදියක් නැති නිසා මම හිතන්නෙ සුද්දට වැරදෙන්න ඇති ආවුබොවන්ඩ.

අද බ්ලොග් බලන්න ආවම සෑම් සෑර් අදත් රෙකෝඩ් එකක් තියලලුනෙ බොල.

අර අමිල චතුරංග කොලුවා ඩවුන් ටවුන් පල්ස් ද මොකක්ද කෙහෙල්මලක් ගැන ලියල. ඒකෙ ඌ අර "හේ ජිනීවා" සිංදුව කියන අජිත් කුමාරසිරි කොලුව ගැන එහෙම ලියල තිබුනා. අපේ සෑම් සෑර් තමා ඒකට පලවෙනි කමෙන්‍ටුව දාල තියෙන්නෙ.


බස් අජියා කාලයක් හොද තැනක හිටියා. එකම රැල්ලෙ ඉදන් අනා ගත්තා. කිංස්ලියත් ඒකම කරගත්තා..

හොද ලිපියක්.

ජය !

අනේ අර සුධීක සෑර්ට බැනපු ඇනොනිමස් කියන බල්ලා ඇවිත් අපේ අහිංසක මලක් වගේ ඉන්නෙ සෑම් සෑර්ටත් මෙන්න මෙහෙම කියලා.


උඹ මොනවද මේ ලියලා තියෙන්නේ? බස් අජිත්ලා කිංස්ලිලා මතක් උනේ කොහොමද මේ ලිපියෙන්. මට හිනාවෙන්නද අඩන්නද කියල හිතගන්න බෑ. අමිල උඹේ ලිපි කියවන්නේ මේ වගේ උන්. ඩවුන්ටවුන් පල්ස් ගැන නෙමෙයි බස් අජිත්ලා ගැන ලියපන්



මු කවදාවත් හැදෙන්නේ නැති හදන්නත් බැරි විලිලජ්ජාව කියන දේ ගෑවිලාවත් නැති ටොම්බ කබ්බෙකු බව කීමට මේ කමෙන්ටුව තරම් තවත් දෙයක් වේද ? කතන්දරකාරයා වරක් ලංකාවේ පත්තර කලාව ගැන පලකල පොස්ටුවක මුගේ අප්පොච්චිගේ පත්තර ලෑල්ල ගැන ලියන්නට ගොස් මොළ පුංචේ තරම මොනවට පැහැදිලි කලේය.අම්මප අර ලකෆ්‍රාන්ස් මුට කබ්බා කියන එක හොඳ මදිය ...මු ටොම්බ කබ්බෙකි.....


ලංකාවේ පත්තර කලාව කිව්වම මු දන්නේ මුගේ තාත්තගේ පත්තර ලෑල්ල,දේශපාලනය කිව්වම මු දන්නේ ෆොන්සේකා කියන දේශපාලනික නොදරුවව,ඩවුන් ටවුන් ප්ලස් ගැන කියනකොට මු දන්නේ බස් අජිය ගැන හත්වලාමේ නොදන්නා මගුලට එක්කෝ කට නොදා හිටු.දන්නාකොම ප්‍රදර්ශනයට ගිහින් තමුන්ගේ කබ්බභාවය නිරුවත්කර නොගෙන.අර අවුරුදු පටියදාත් නොදන්නා කය්යියක් කියන්න ගිහින් අසුචි කොර ගත්ත .ලැජ්ජා නැති කොමක තරම

විමුක්ති ජයසුන්දරගේ ෆිල්ම් එකකට සුනිල් ටී ප්‍රනාන්දු විචාරයක් ලීවා වගේ කමෙන්ටුවක්.

බලහංකො මේ ගල් කබ්බගෙ කොමෙන්ට් එක.. ටිපිකල් කබු ටෙම්ප්ලේට් එකේ තියෙන්නේ....
හොඳ ලිපියක් ..
එල ලිපිය මචං.. දිගටම ලියහං..
මරු ඕයි..
බූරුවෝ... කටයි පුකයි වහං පලයං මෙතනිං.. මෝඩ මී හරකා.

සෑම්, දකින දකින හැම පෝස්ට් එකටම කියවන්නෙ නැතුව කමෙන්ට් කරා කියල ගූගලා උඹට අහවල් එකක් දෙන්නෙ නෑ. ඒක නිසා අනිත් දවසෙ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාද්දි පොඩ්ඩක් කියවපං.
උඹ මගේ යාලුවෙක් නිසා උඹ මෙහෙම කුජීත වෙනව දැක්කම මට දුකයි. මේ අජිත් කියල කියන්නේ අජිත් කුමාරසිරි. ඉන්ටනෙට් දැන් ලාබෙට තියෙන එකේ ගූගල් කරහංකෝ ගූ නාන්න කලින්.

Saturday, May 11, 2013

01. සුධීක සෑර් ගේ ඩොස් ගේම් එක

කතන්දර මහත්තයා මේ ටිකේ ඒරොප්පේ ගිහිං නිසා බයියෝ වෙච්චි අපිටත් ඕං ඒරොප්පේ කත්නදර ටිකක්, පිංතූර ටිකක් එහෙම බලන්න වාසනාව ලැබුනනේ ආයිබොවන්ඩ. කතන්දර සෑර් "කනෙක්ට් ෆෝ" කියල අටම්පහුරක් ගහල ජර්මන් කාරයිනුත් පරද්දල නොවෑ.

ඉතිං කතන්දර ආතා මේ විස්තරේ උන්නැහේගේ බ්ලොග් එකේ දැම්මම, සුධීක සෑර් කියපි උන්නැහේ ඩොස් වලින් මේ කනෙක්ට් ෆෝ කියන ගේම් එක හැදුවය, පස්සෙ විශුවල් වලට මාරු උනාම ආයෙ ඒක හදන්න බැරි උනාය කියල.

මම මේ ගේම එක ගොඩාක් කලින් සෙල්ලම් කළා. අපේ ගමනට සංචාරකයන් එන නිසා මේ දේවල් කලින්ම එනවා. පස්සේ මම ප්රෝග්රමින් කරන කොට මේ ගේම් එක DOS වලින් හැදුවා. පස්සේ විෂුවල් වලට මාරු වුණහම හදන්න හිටියත් අතපහු වුණා.

බය්යෙක් වෙච්චි මට ඔවුව නොතේරෙන නිසා පොඩ්ඩ්ඩක් ජාලෙන් විපරම් කොරාම තමා දැනගත්තේ ඩොස් වලින් ගේම් ලියන්න බැරිය, ගේම් ලියන්න මොකක් හරි ප්‍රෝගෑම් ලියන්න පුලුවන් බාසාවක් පාවිච්චි කොරන්ට ඕනෑය කියල.

ඒත් ඉතිං සුධීක සෑර් වගේ දැන උගත් උත්තමයෙක්ට වරදින්න විදිහක් නැති නිසා මං හිතන්නේ මේ නහින දෙහින දෙහින කාලෙ ඉන්න මං කියවද්දි වැරදුනා වෙන්න ඇතිය කියලයි ඕං.

මේ ඇනොනිමස් කියන එකා හොයා ගත්තොත් මම උගේ අම්මටත් එක්ක දෙකක් කියනව ආයිබොන්ඩ, සත්තයි. සුධීක සෑර්ගෙ කමෙන්ට් එකෙන් පස්සෙ එතුමාට ඉන්න දෙන්නෙ නැති හැටියක්. බලන්නකො මූ මේ කියල තියෙන අලුගුත්තේරු කතා ටික.

බොරු කියන්න එපා සුදීක මෙච්චර . කතාව නිකන් ලෝඩ් පකීර් වගේනේ ඔයාගේ . dos වලින් හදපු එක එවන්න බලන්න අපිට . ඒක දැන් නැහැ කියලනම් කියන්න එපා . ඔතොකොට නොන්ඩි .
  
මොකෙක් නමුත් සර්පයෙක් ඇදිලා ගියා.. නයෙක්ද මන්දා ?


Anonymous May 2, 2013 at 6:17 PM 
කෙලවුනා නේද සූදීක. කොහෙවත් නැති DOS ගේමත් ගැන කියන්න ගිහින්. මරියෝ ඔයාගේ වැඩක් ද?
ආ අමතක උනානේ. මැෂින් එකට වෛරස් ඇවිත් ඒක මැකුණානේ.
ඔන්න ආයෙත් රෙඩ් බුල් බීල.

 Anonymous May 2, 2013 at 8:20 PM 
රෑන්ඩම් ෆන්ෂන් එක ගැනවත් අවබෝදයක් තිබ්බා නම් මෙහෙම විහින් නහින්න වෙන්නේ නැහැ නෙද මහත්තයෝ ...?මේක නිකන් ලයින් ගේම් එකක් වගේ හදන්න බැහැ. මීට පස්සේ වත් තමන්ගේ ඇඟිල්ලේ තරමට බොරු කියන්න සුදීක . Dos වලට කළින් බොරු කියන්න ඉගෙන ගන්න . 

සුදීකගෙ ගමට එන සන්චාරකයින් ගැන පොතක් ලිව්වහැකි... හැම දේම කලින් ආවා තමයි.... බෙන්තර ඉන්න කාලකන්ණි ගඩ්ඩො තමයි කුඩු පුරුදු කරේ වටේටම..... ඇයි ඒඩ්ස්... ඒකත් කලින් ආවා.....

මමත් ඔය සී සෑන්ඩ්ස් එකේ කාලයක් වැඩකලා.... සුද්දො බෙන්තරට ප්‍රොග්‍රැමින් ගෙනාව වගේ සුදීකගෙ කතාව..... සුද්දො ප්‍රෝග්‍රැමින් ගෙනාවෙත් නෑ.... ගෙනාවත් බෙන්තර ඉන්න මෝල් ඩයල් ඕව ඉගෙනගන්නෙත් නෑ..... අපි නොදන්න බෙන්තර.... පව් 

සුදීකගේ ග්‍රහ පිහිටීම් ගැන දාන්න බලන්න ඇනලයිස් කරපු කමෙන්ට් එකක් නිකන් හොල්මන් වෙලා යන්නම.... නයාට උණ හැදෙන්න දෙන්න බලන්න..... 

හම්මෝ සුදීක නයාගෙ සයිස් එක....
බුදු අම්මේ මේක ලොකුයිනෙ සත් සතියෙ නයාටත් වඩා....
ස්ක්‍රීන් ෂොට් එකක් අරන් තියාගන්න ඕනි වෙසක් එකට බලුප් දාල පෙන්නන්න.... 

Anonymous May 3, 2013 at 9:42 AM
ෆුෂ්.. ෆුෂ්.. ෆුෂ්... ෆූ....ෆූ....ෆූ....ෆුෂ්... ෆ්...ෆ්....බුදු අම්මෝ... තඩි නයෙක්... හපෝයි... දුවපියෝ..... මයි ගෝඩ් පෙනේ සයිස් එක.... කුල්ලක් විතර ඇති... ඒත් කෝ "ප" යන්න මූ නම් මාර නයෙක්... "ප" යන්න නෑ... " සුදීක " කියල තමයි ගහල තියෙන්නෙ....දුවමු..... දුවමු...... 

Anonymous May 3, 2013 at 12:55 PM
සුදීකට අපහාස / උපහාස කරන අයවලුන් අයි. පී ඇඩ්‍රස්, ඩොන්ගල් සිග්නල් මගින් හැක් කිරීම හෝ ට්‍රේස් කිරීමට ලක් වීමට ඉඩ ඇත..... 

ජරමර අස්සේ නක්කලේට වගේ කතන්දර ආතත් ඇවිත් සුධීක සෑර්ගෙන් අහනව කෝමද මේ ගේම් එක ලිවුවේ කියල ඕං.

ඒකට සුධීක සෑර් කිවුව එයා මේක ලිවුවේ ඇරේ දෙකකින්ය කියල. මගේ මේ නාකි මොලේට වැටහෙන තරමට සෑහෙන්න හිතල බලල ලියන්න ඕනෙ ගේම් එකක් ඇරේ දෙකකින් ලිවුව සුධීක සෑර් වගේ උත්තමයෙක් ඇත්තටම ඉන්න ඕනෙ ලංකාවෙ නෙමේ ආයුබොවන්ඩ.

රටේ පිනට පහල වෙච්චි මේ වගේ උත්තමයෙක් තාමත් ලංකාවෙ ඉන්න එකම ලොකු දෙයක් නොවෑ.