Saturday, May 11, 2013

01. සුධීක සෑර් ගේ ඩොස් ගේම් එක

කතන්දර මහත්තයා මේ ටිකේ ඒරොප්පේ ගිහිං නිසා බයියෝ වෙච්චි අපිටත් ඕං ඒරොප්පේ කත්නදර ටිකක්, පිංතූර ටිකක් එහෙම බලන්න වාසනාව ලැබුනනේ ආයිබොවන්ඩ. කතන්දර සෑර් "කනෙක්ට් ෆෝ" කියල අටම්පහුරක් ගහල ජර්මන් කාරයිනුත් පරද්දල නොවෑ.

ඉතිං කතන්දර ආතා මේ විස්තරේ උන්නැහේගේ බ්ලොග් එකේ දැම්මම, සුධීක සෑර් කියපි උන්නැහේ ඩොස් වලින් මේ කනෙක්ට් ෆෝ කියන ගේම් එක හැදුවය, පස්සෙ විශුවල් වලට මාරු උනාම ආයෙ ඒක හදන්න බැරි උනාය කියල.

මම මේ ගේම එක ගොඩාක් කලින් සෙල්ලම් කළා. අපේ ගමනට සංචාරකයන් එන නිසා මේ දේවල් කලින්ම එනවා. පස්සේ මම ප්රෝග්රමින් කරන කොට මේ ගේම් එක DOS වලින් හැදුවා. පස්සේ විෂුවල් වලට මාරු වුණහම හදන්න හිටියත් අතපහු වුණා.

බය්යෙක් වෙච්චි මට ඔවුව නොතේරෙන නිසා පොඩ්ඩ්ඩක් ජාලෙන් විපරම් කොරාම තමා දැනගත්තේ ඩොස් වලින් ගේම් ලියන්න බැරිය, ගේම් ලියන්න මොකක් හරි ප්‍රෝගෑම් ලියන්න පුලුවන් බාසාවක් පාවිච්චි කොරන්ට ඕනෑය කියල.

ඒත් ඉතිං සුධීක සෑර් වගේ දැන උගත් උත්තමයෙක්ට වරදින්න විදිහක් නැති නිසා මං හිතන්නේ මේ නහින දෙහින දෙහින කාලෙ ඉන්න මං කියවද්දි වැරදුනා වෙන්න ඇතිය කියලයි ඕං.

මේ ඇනොනිමස් කියන එකා හොයා ගත්තොත් මම උගේ අම්මටත් එක්ක දෙකක් කියනව ආයිබොන්ඩ, සත්තයි. සුධීක සෑර්ගෙ කමෙන්ට් එකෙන් පස්සෙ එතුමාට ඉන්න දෙන්නෙ නැති හැටියක්. බලන්නකො මූ මේ කියල තියෙන අලුගුත්තේරු කතා ටික.

බොරු කියන්න එපා සුදීක මෙච්චර . කතාව නිකන් ලෝඩ් පකීර් වගේනේ ඔයාගේ . dos වලින් හදපු එක එවන්න බලන්න අපිට . ඒක දැන් නැහැ කියලනම් කියන්න එපා . ඔතොකොට නොන්ඩි .
  
මොකෙක් නමුත් සර්පයෙක් ඇදිලා ගියා.. නයෙක්ද මන්දා ?


Anonymous May 2, 2013 at 6:17 PM 
කෙලවුනා නේද සූදීක. කොහෙවත් නැති DOS ගේමත් ගැන කියන්න ගිහින්. මරියෝ ඔයාගේ වැඩක් ද?
ආ අමතක උනානේ. මැෂින් එකට වෛරස් ඇවිත් ඒක මැකුණානේ.
ඔන්න ආයෙත් රෙඩ් බුල් බීල.

 Anonymous May 2, 2013 at 8:20 PM 
රෑන්ඩම් ෆන්ෂන් එක ගැනවත් අවබෝදයක් තිබ්බා නම් මෙහෙම විහින් නහින්න වෙන්නේ නැහැ නෙද මහත්තයෝ ...?මේක නිකන් ලයින් ගේම් එකක් වගේ හදන්න බැහැ. මීට පස්සේ වත් තමන්ගේ ඇඟිල්ලේ තරමට බොරු කියන්න සුදීක . Dos වලට කළින් බොරු කියන්න ඉගෙන ගන්න . 

සුදීකගෙ ගමට එන සන්චාරකයින් ගැන පොතක් ලිව්වහැකි... හැම දේම කලින් ආවා තමයි.... බෙන්තර ඉන්න කාලකන්ණි ගඩ්ඩො තමයි කුඩු පුරුදු කරේ වටේටම..... ඇයි ඒඩ්ස්... ඒකත් කලින් ආවා.....

මමත් ඔය සී සෑන්ඩ්ස් එකේ කාලයක් වැඩකලා.... සුද්දො බෙන්තරට ප්‍රොග්‍රැමින් ගෙනාව වගේ සුදීකගෙ කතාව..... සුද්දො ප්‍රෝග්‍රැමින් ගෙනාවෙත් නෑ.... ගෙනාවත් බෙන්තර ඉන්න මෝල් ඩයල් ඕව ඉගෙනගන්නෙත් නෑ..... අපි නොදන්න බෙන්තර.... පව් 

සුදීකගේ ග්‍රහ පිහිටීම් ගැන දාන්න බලන්න ඇනලයිස් කරපු කමෙන්ට් එකක් නිකන් හොල්මන් වෙලා යන්නම.... නයාට උණ හැදෙන්න දෙන්න බලන්න..... 

හම්මෝ සුදීක නයාගෙ සයිස් එක....
බුදු අම්මේ මේක ලොකුයිනෙ සත් සතියෙ නයාටත් වඩා....
ස්ක්‍රීන් ෂොට් එකක් අරන් තියාගන්න ඕනි වෙසක් එකට බලුප් දාල පෙන්නන්න.... 

Anonymous May 3, 2013 at 9:42 AM
ෆුෂ්.. ෆුෂ්.. ෆුෂ්... ෆූ....ෆූ....ෆූ....ෆුෂ්... ෆ්...ෆ්....බුදු අම්මෝ... තඩි නයෙක්... හපෝයි... දුවපියෝ..... මයි ගෝඩ් පෙනේ සයිස් එක.... කුල්ලක් විතර ඇති... ඒත් කෝ "ප" යන්න මූ නම් මාර නයෙක්... "ප" යන්න නෑ... " සුදීක " කියල තමයි ගහල තියෙන්නෙ....දුවමු..... දුවමු...... 

Anonymous May 3, 2013 at 12:55 PM
සුදීකට අපහාස / උපහාස කරන අයවලුන් අයි. පී ඇඩ්‍රස්, ඩොන්ගල් සිග්නල් මගින් හැක් කිරීම හෝ ට්‍රේස් කිරීමට ලක් වීමට ඉඩ ඇත..... 

ජරමර අස්සේ නක්කලේට වගේ කතන්දර ආතත් ඇවිත් සුධීක සෑර්ගෙන් අහනව කෝමද මේ ගේම් එක ලිවුවේ කියල ඕං.

ඒකට සුධීක සෑර් කිවුව එයා මේක ලිවුවේ ඇරේ දෙකකින්ය කියල. මගේ මේ නාකි මොලේට වැටහෙන තරමට සෑහෙන්න හිතල බලල ලියන්න ඕනෙ ගේම් එකක් ඇරේ දෙකකින් ලිවුව සුධීක සෑර් වගේ උත්තමයෙක් ඇත්තටම ඉන්න ඕනෙ ලංකාවෙ නෙමේ ආයුබොවන්ඩ.

රටේ පිනට පහල වෙච්චි මේ වගේ උත්තමයෙක් තාමත් ලංකාවෙ ඉන්න එකම ලොකු දෙයක් නොවෑ.

11 comments:

  1. මම ඕක ගැන දහ අතේ කල්පනා කර කර ඉද්දි මට හම්බුනා වෙනම සිද්දියක්.මේක බලන්නකෝ..dos අමතක කරන්නකෝ..

    dos ගැන පස්සේ කියලා දෙන්නම් උබලට. උබලගේ දැනුම බලන්න ඕනේ මුළින්ම මට .

    ReplyDelete
  2. මචන් ඒ ඔක්කොම කමෙන්ට් ටික දාපන්කෝ බලන්න ..පට්ට ආතල්....

    ReplyDelete
  3. අර සෑම් කියන ගොනා දාල තිබ්බා උන් පොඩි කාලෙ කනෙක්ට් ෆෝ ගැහුවා 6ක් කනෙක්ට් කරල කියල. යකෝ ෆෝ කියන්නෙ හතර කියලවත් මේ හරකට තේරෙන්නෙ නැති හැටි

    ReplyDelete
  4. මචන් මේක ගැන පුල් පබ්ලිසිටියක් දීපන්කො හැම බ්ලොග් එකේම ලින්ක් එක දාපන්..මතක ඇතුව IP එක වෙනස් කරන් පලයන් ... දාපන් හැම බ්ලොග් එකේම..අටමගේ , අයිලෂ්ගේ , හැලපෙගේ බ්ලොග් රෝල් වල ගොඩක් බ්ලොග් තියෙනවා ...නැට්ට හලන් පලයන්..මතක ඇතුව හැංගිලා පලයන්...උබ ප්‍රොෆයිල් එහෙකින් ඉන්න නිසා ඇනෝ බ්ලොක් කරපුවටත් පලයන් ..

    ReplyDelete
  5. වර්ෂ 2000 තරම් කාලයකදී, කිසිම IDE එකක් නැතිව, Console based editor එකක් පමණක් පාවිච්චි කර, සම්පූර්ණ වදන් සකසනයක් C (C++ නොවේ) භාවිතයෙන් ලියු කෙනෙකු වන මට නම් හිතෙන්නේ මෙන්න මෙහෙමයි.

    DOS Game කීවාම ඒකෙන් අදහස් වෙන්නේ DOS වලින් ගේම් ලිවීම නොව, DOS මත දිවෙන game එකක් බව වත් නොතේරෙන මේ බබාලා එක්ක මොන කතාද කියල හිතෙනවා. මෙයාලට GUI එකක් නැතිව Linux console එකකින් වැඩ කරන්න කිව්වොත් විනාඩි පහෙන් මුත්‍රා බර හැදෙයි.

    ReplyDelete
    Replies
    1. උඹ නම් අමු මෝඩයෙක්. GUI තියෙද්දි කොන්සෝල් එකේ කෝඩ් කරනව කියන එක හරි ලොකු වැඩක් කියලද උඹ හිතන් ඉන්නේ? එහෙනම් ගිනි පෙට්ටියකින් ගින්දර පත්තු කරන එකාට හිනාවෙලා ගල් දෙකක් එකට අතුල්ලලා ගින්දර ගනිං (මේ උඹගෙම තකතිරු තියරිය).

      අනික උඹ ඔය 2000 ගැන කියන්නෙ ලොකුවට, මම ප්‍රොග්‍රෑම් ලිවුවේ උඹ උඹගෙ තාත්තගෙ නැට්ටෙ කොනටත් එන්න කලින්. ඒ ලිවුවේ ඩොස් ප්‍රෝග්‍රෑම් නෙමේ. මුලින්ම ලිවුවේ GW Basic වලින්. ඊට පස්සෙ පැස්කල්, ක්ලිපර්. මේ ඔක්කොම දිවුවේ ඩොස් උඩ.

      ඊට පස්සෙ C කරන්න ගත්තම වින් 32 වගේම MFC and other frameworks එක්කත් වැඩ කරා. මම දැනට develop කරන Projects ගැන කිවුවොත් මට හොඳටම ශුවර් උඹට මුත්‍රා බර හැදෙනවා කියල.

      ඒක නිසා උඹගෙ ඔය පකේ ටෝක් වෙන තැනක දාගෙන අර උඹගෙ කැම්පස් එකේ "ලැම්බර්ට්" වැඩේ කරගෙන තැන් තැන්වල පුක නොදී දැන්වත් හැදෙන්න බලපං. වැඩිය පුකේ ටෝක් දාන්න යන්න එපා. මොකද උඹ ඉන්ටවිව් යන තැන් වල ඉන්නෙත් ඉන්ටන්නෙට් පාවිච්චි කරන උඹල වගේ එවුන් දෙන ගොං ආතල් වලින් ආතල් එකක් අරන් ඉන්න උන් බව මතක තියා ගනින්.

      Delete
    2. Anonymous May 11, 2013 at 9:36 AM වෙත

      මම නම් මගේ දුප්පත් දැනුම හදා ගත්තේ GW-BASIC පමණක් නොව, C, C/Pure Win32, C/OWL, C/ATL, C++/MFC, C++/COM/WTL සහ Pascal / TPW (Turbo Pascal for Windows) වලිනි. ඊට අමතරව අද වන විට PHP, Python, C#.NET 4.5 (with Orchard), VB*, Java/JSP/Groovy/Grails, සහ Matlab, SAS සහ S-Plus/R යන සියලු තාක්ෂණ සමග දිනපතා ගනුදෙනු කරමි.

      IDE එකක් නැතිව Console එකකින් වැඩ කෙළේ පුරුද්ද හදා ගැනීමට අභ්‍යාසයක් ලෙස ය. නැතිව පිස්සුවට නොවේ.

      සමහර විට මේ කතාවේ මට වැරදී තියෙන්නට ද බැරි නැත. සුදීක ඇරියේ පත නයෙක් වෙන්නට ද බැරි නැත. හැබැයි සුදීකට ගොට්ට අල්ලන්නට මට අමාරුවක් නැත. ඉහත කොමෙන්ටුව දැම්මේ වචනයක් අල්ලාගෙන ඌට තලනවා දැක ය.

      Delete
    3. මම ඇසෙම්බ්ලර්, මොඩියොලෝ, ලිස්ප් වලින් කෝඩ් කරා කියල කිවුවේ නැත්තේ ඒව තනිකරම ඇකඩමික් පර්පස් වලට විතරක් පාවිච්චි කරපු නිසයි.

      උඹ අද වෙනකොට ඔය කිවුව ඔක්කොම ටෙක්නොලොජි පාවිච්චි කරනව නම් උඹ වගේ උන්ට අපි කියන්නේ Ace of nothing Jack of everything කියල.

      අනික මේ පෝස්ට් එක කියෙවුවම මට මුලින්ම ඔලුවට ආවේ යකෝ ඇරේ දෙකකින් මේ වගේ (සිම්පල් උනත්) තරමක ලොජික් එකක් තියෙන ගේම් එකක ඒ අයි එක හැන්ඩ්ල් කරන්නෙ කොහොමද කියන එක.

      ඇරේ දෙකක් දාල ලාවට අනිත් එකාගේ විනිං පොසිබිලිටීස් අඩු කරත්, ඔය කියන විදියට කවදාවත්ම ඒ අයි එකට දිනන්න නම් හම්බ වෙන්නෙ නෑ.

      ඒක නිසා මේ නයෙක්ම තමා කියල මට ශුවර්.

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. සෑර් කුනුහබ්බ කියන්න ඕනෙ නම් කක්කුස්සියක් හොයාගෙන යන්න, මෙතන රෙන්න එන්න එපා. ඔයාගෙ බෙට්ට මම සුද්ද කරා.

      Delete

ඇනොනිමස්ටත් මේකේ කොටන්න ඇහැකිය. හැබැයි කුනුහබ්බ දැම්මොත් තොගේ අම්මටත් ඒක පෙන්නලා මකල දානවා. ඕං නොකීවැයි කියන්නෙපා.