Wednesday, May 15, 2013

05. මාරයා සෑර්ගේ අවංක කම

බ්ලොග් ලෝකෙ වැඩිම ඇසූපිරූ දැනුම ඇත්තේ මාරයා සෑර්ට තමා ආයුබොවන්ඩ. එතුමට කිට්‍ටු කොරන්ඩ එකෙක්වත් නෑ. මාරයා සෑර් නොකරපු දෙයක් තියෙනවද? බස් පලුවෙක් වෙලා ඉඳලා, පොලෝසියේ ඉඳලා, කුරුලු හමුදාවෙ ඉඳලා, සික්කෙක් වෙලා ඉඳලා, මහන වෙලා ඉඳලා කොරපු නොකරපු දෙයක් නැහැ නොවෑ.

එහෙවු මාරයා සෑර්ටත් මේ කොහෙදෝ යන ගෑනු පරාණයක් අපහාස කොරල නොවෑ. මාරයා සෑර් කියන විදියට නම් ඒ ගෑනි ඇනොනිමස් කියන කාලකන්නියට කියල කමෙන්ට් එකක් දම්මන්න ගිහින් නමින්ම කමෙන්‍ටුව වැටිලලු නොවැ ආයුබොවන්ඩ. මොනව උනත් එවුව බලු වැඩ ඕං.

මාරයා සෑර් කවදත් සත්ගුණවත්, ජනතා හිතෙයිෂී, ජනහිතකාමී, ජනතා සේවක මහත්තය නිසා මේ ගෑනිගෙන් අනිත් බ්ලොග් කාරයො ටික පරිස්සම් කොර ගන්න ඕනෙ කියල ඔය සංසිද්ධිය සහසුදෙන්ම කියල පෝස්ට් එකක් පවා දාල අපිව දැනුවත් කරේ එතුමගේ තියෙන උත්තම ගති පැවතුම් නිසා ආයුබොවන්ඩ.

මාරයා සෑර් නලිනි මිස්ව බැන්ද කියල කයි කතන්දර හදන උන්ගෙන් මං අහන්නේ තොපිට මොකටද ඌ කවුරු එක්ක බුදිය ගත්තත් කියල. අපිත් කොල්ල කාලෙ ඔවුව කොරා නොවෑ. එහෙම එවුව කොර ගන්න බැරි උන් තමා මුන්දැට දොස් කිය කිය යන්නේ.

මාරයා සෑර් නලිනි මිස්ව අඳුරගෙනත් ඒ හැටි කාලයක් නැහැ නොවෑ. මාරයා සෑර් කියන විදියට "බලු කමෙන්ට් දැමූ බ්ලොග් කාරිය" නලිනි මිස්ගෙත් "ඉස්සර" අතිජාත යාලුවෙක් වෙලා හිටිය TG කියල බ්ලොග් ලියන මැඩම් කියලත් තමුන්නැහේල දන්නව ඇති නොවෑ.

මාරයා සෑර්ගෙම බ්ලොග් එකේ කවුදෝ අලුගුත්තේරුවෙක් පොටෝ කෑල්ලක් එල්ලලා තිබුනා. ඒ එල්ලලා තිබුන පොටෝ කෑල්ලෙ ඉන්නෙ මාරයා සෑරුයි, නලිනි මිසුයි, ටීජී මිසුයි. පොටෝ කෑල්ල අරගෙන තියෙන්නේ හබරණ චායා විලේජ් එකේදි කියල ඉන්දික සෑර් (ඔව් ඔව් නය දෙන සෑර් තමා) කියන්නේ.



එතකොට මේ මිස්ල දෙන්නම එක්ක එකට එහේ මෙහේ සවාරි ගැහුව මාරයා සෑර් එක මිස් කෙනෙක් එක්ක යාලු වෙලා අනිත් මිස්ට හොදි නැතුව නෙලල තියෙන්නෙ ඒ සෑර්ගෙ අවංක කමමද එහෙමත් නැත්නම් වෙන මොනා හරි ආරෝවක් පිරිමහ ගන්න දැම්ම ගොං පාර්ට් එකක්ද ආයුබොවන්ඩ?

බලන්නකො සෑර් එකෙත් හැටි, නොසන්ඩාලයො රෑනක් ඇවිත් එතනත් අපේ සත්ගුණවත් මාරයා සෑර්ට කෝචොක් දාලනේ.
  
දෙන්නටම එක හැන්දෙන් බෙදුව නම් අරවගේ පොස්ට් ලියන්න වෙන එකක් නෑ මගේ හිතේ :D  

ගෑනු දෙන්නෙක් කොහෙද බන් සාමෙන් සමාදානෙන් මිනිහෙක් බෙදා ගන්නේ :-D 

මාරයියා...හ් මම සාමෙන් ඉන්නම් අයියා...හ් 

මහරජ, පෙනෙනා විදියට ඉන්නේ ඡායා විලේජ් එකේය. එකට හබරන ගිය උන්දැ එහෙනම් උඹට මේ කෙලියෙ ආ!

11 comments:

  1. අතේ පත්තු වෙන බොරු කියන්න එපා යකෝ තොට හෙන ගහනව මේ කියන දේවල් වලට.

    මේ ඉන්නෙ මාරයයි නලිනියි තව කවුද මිනිහෙකුයි නෙ.ඌගෙ පපුව ටිකක් තියෙනව තමයි. ඒත් එහෙම බලලා ඌට ගෑණු නමක් දාන තොපිට හෙන ගහනව.

    අර මැසිමා කිව්ව වගේ
    තොපිට හෙනම ගහනව x 10

    හැක් හැක් හැක් හැක් හැක්

    ReplyDelete
  2. maraya suffering from fever from last monday. on last tuesday, nalini doctor marayawa pick kela KB-97XX car eken. maraya shapan eke car eke indegena giya. maraya dakshaya. aeth marya post eke danne hama dema thaniyen kela wage. - mama investi ano...

    pa.li.

    mae kathawa kakage site eke comment kelath aeka publish kele nae. kaka thoragath pirisakata mada wadina post witharai publish keranne. ane kakage decent policies....

    ReplyDelete
    Replies
    1. කකා නෙමේ කක්කා

      Delete
    2. කක්කා බුවාට මාරයා නැති වෙන්න බැන්නා මාරයගෙ පෝස්ට් එකක කොමෙන්ට් එකක් දාන්න ඇවිල්ලා... අටම්පහුර ලියන එකත් බල්ලෙක් වගේ වටේ ඉදන් බුරලා හූ කිය කිය එලෙව්වා.... ඊට පස්සෙ කකා මාරයගෙ ගැන කොමෙන්ට් පබ්ලිශ් කරන්නෙ නෑ....

      Delete
    3. kaka ge decency thamai e. maaraya wage nugath sikkek nemei ne.

      Delete
    4. බොරු කියන්නෙපා බං.. කකාට බණින්න තරම් මාරයා මෝඩයෙක් නෙමේ.. දාපල්ලකෝ බලන්න ලින්ක් එකක් පුළුවන්නම්...

      Delete
  3. (ඔව් ඔව් නය දෙන සෑර් තමා)

    නය දෙන සෑර් නෙමේ බං ණය දෙන සෑර්...හපෝ බස නසනවනේ බොලා!

    ReplyDelete
  4. අළුත් ගොන් පාට් නැද්ද බන්..

    ReplyDelete
  5. කෝ බොල පෝස්ට්?

    ReplyDelete
  6. කෝ මචං පෝස්ට් ??
    සුදීක සෑර්ගේ ෆෝන් එකෙන් කතා කරන විදිහ ගැන ලියමුකෝ !

    http://awidda-paya.blogspot.com/2013/06/blog-post.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2FDxLND+%28%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%BA+......%29

    ReplyDelete
  7. ඔය ටීජී ටයි, නලිනිටයි කියන්න තියෙන දේ මෙච්චරයි... බල්ලොත් එක්ක නිදා ගත්තම මැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙන්නේ.. තොපි දෙන්නගේ ප්‍රොෆයිල් දිහා බලපුහාම මාරයා මොකෙක්ද? අන්තිමට දැන් ඌ වැඩ කාරයා... ගෑණු දෙන්නා වේස ගෑණු.. අනේ මෙහෙම රටක්...

    ReplyDelete

ඇනොනිමස්ටත් මේකේ කොටන්න ඇහැකිය. හැබැයි කුනුහබ්බ දැම්මොත් තොගේ අම්මටත් ඒක පෙන්නලා මකල දානවා. ඕං නොකීවැයි කියන්නෙපා.